මනස නිදහස් වූ විගස
සිතුවිල්ලක් ආ මා හට විගස
ගනිමි කුරුටු ගෑමට තෙලිතුඩක් විගස
නමුත් නැත සොයාගැනීමට පත්කඩක් විගස
කෙසේ හෝ සියල්ලම සොයාගමි විගස
එනමුත් සියල්ලම විගසින්ම සිදු වූවත්
ආ සිතුවිල්ලද සිතට ඒ විගසම දමා ගොස්ය
මා මනස.........෴
෴ කව්දු නෙත්මල් ෴
සිතුවිල්ලක් ආ මා හට විගස
ගනිමි කුරුටු ගෑමට තෙලිතුඩක් විගස
නමුත් නැත සොයාගැනීමට පත්කඩක් විගස
කෙසේ හෝ සියල්ලම සොයාගමි විගස
එනමුත් සියල්ලම විගසින්ම සිදු වූවත්
ආ සිතුවිල්ලද සිතට ඒ විගසම දමා ගොස්ය
මා මනස.........෴
෴ කව්දු නෙත්මල් ෴