ළඟින් ඉන්නම් මේ සසර පුරාම
කිව්ව ඔබ අද මව් බිමෙත් නැත
අදරෙන් ගෙවු අතීතය මතක් වන විට
අඩනවා මම හැම මොහොතකම
පැතූ පැතුම් පොදි අදත් ඇත පරිස්සම්ව මගේ ළඟ
ඔබ දන්නෙ නැතිවාට තනිවමය අදත් මම ............!
෴ අනු විජේසේකර෴
කිව්ව ඔබ අද මව් බිමෙත් නැත
අදරෙන් ගෙවු අතීතය මතක් වන විට
අඩනවා මම හැම මොහොතකම
පැතූ පැතුම් පොදි අදත් ඇත පරිස්සම්ව මගේ ළඟ
ඔබ දන්නෙ නැතිවාට තනිවමය අදත් මම ............!
෴ අනු විජේසේකර෴