මට අාසම හීන එක්ක
මං එක්කම සැරිසරන්න
පුංචි ඉඩක් අත්නොහැරම
ඔබ මං ගැන බලාගන්න
මං ආසම හෙවනැල්ලේ
හෙවනැල්ලක් වී රැඳෙන්න!
෴අමා රන්කොත්දිවෙල෴
මං එක්කම සැරිසරන්න
පුංචි ඉඩක් අත්නොහැරම
ඔබ මං ගැන බලාගන්න
මං ආසම හෙවනැල්ලේ
හෙවනැල්ලක් වී රැඳෙන්න!
෴අමා රන්කොත්දිවෙල෴