දහසකුත් විහඟුන් පියඹන,
නිසොල්මන් අහස් කුස,
තනිවෙලා සඳ මඞල.....
දහසකුත් විහඟ ගී හඞ ඇසෙන,
එනමුත් නිහඞ ඇයි,
අඳුරු වී මිහි මඞල...
දහසකුත් හිතවතුන්,
පිරිවරා ළඟ හිඳින,
එනමුත් හුදෙකලා නිම්නයක තනිවෙලා,
හිත්වලින් අපි බොහොම........
෴මලීෂ ආකාෂ්෴
නිසොල්මන් අහස් කුස,
තනිවෙලා සඳ මඞල.....
දහසකුත් විහඟ ගී හඞ ඇසෙන,
එනමුත් නිහඞ ඇයි,
අඳුරු වී මිහි මඞල...
දහසකුත් හිතවතුන්,
පිරිවරා ළඟ හිඳින,
එනමුත් හුදෙකලා නිම්නයක තනිවෙලා,
හිත්වලින් අපි බොහොම........
෴මලීෂ ආකාෂ්෴