අරමුණක් ඇතත් නැතත්
ගෙවී යන මා ජීවිතය තුළ
හේතූපකාරීව පැමිණියහොත්
දුකක් මා ජීවිතයට
නිර්භයව මුහුණ දීමට හැකිය
මක් නිසා ද,
ඇත මට මව්පියන් නෑසියන්ට පමණක්
දෙවනි වන වටිනා වස්තුවක්
෴ කවිදු නෙත්මල් ෴ එනම් ඒ ඔබය
මා සොඳුරු මිතුරු මිතුරියනේ...........෴
ගෙවී යන මා ජීවිතය තුළ
හේතූපකාරීව පැමිණියහොත්
දුකක් මා ජීවිතයට
නිර්භයව මුහුණ දීමට හැකිය
මක් නිසා ද,
ඇත මට මව්පියන් නෑසියන්ට පමණක්
දෙවනි වන වටිනා වස්තුවක්
෴ කවිදු නෙත්මල් ෴ එනම් ඒ ඔබය
මා සොඳුරු මිතුරු මිතුරියනේ...........෴